මාධ්‍ය මර්දන පනත ගේද්දී රනිල්ගේ කාලේ උසාවි ගියේ ජවිපෙ! අද ඒ අය ඒ පනතම පාවිච්චි කරලා මාධ්‍යයේ-අපේ කටවල් වහන්න හදනවා! ඒක කවදාවත්ම සිද්ධ වෙන්නේ නෑ! ජවිපෙ නායක රෝහණ විජේවීරගේ ඝාතනය සියැසින් දුටු ජවිපෙ සාමාජික ඉන්ද්‍රානන්ද සිල්වා අධිකරණ භූමියේදී ජනාධිපති අකුරට කියපු දේ! VIDEO I Sri Lanka Latest News

0
4


එදා රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව මාධ්‍ය මර්දන නීති ගෙන එද්දී ඊට එරෙහිව අධිකරණයට ගිය ජවිපෙ අද ඔවුන්ගේම ආණ්ඩුවක් යටතේ මාධ්‍ය මර්දනය කිරීම සදහා එම නීතියම යොදාගෙන ඇති බව ඉන්ද්‍රානන්ද සිල්වා මහතා පැවසීය.Sri Lanka Latest News

නමුත් මෙවැනි සර්දන අණපනත් හරහා සිය හඩ නැවැත්විය නොහැකි බව ඒ මහතා කියා සිටියේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here