සටහන – රුවන් නෙළුගොල්ල
අද (මැයි 09) උදෑසන බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩාවැටීමෙන් සිදුවූ අනතුරින් එම යානයේ සිටි හමුදා සාමාජිකයින් 5 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
එම යානය ජලාශයට කඩා වැටීමෙන් අනතුරුව එහි ගමන්ගත් සියලු දෙනා පිටතට ගෙන පොලොන්නරුව රෝහලට ඇතුළත් කර තිබිණි.
එහිදී ඔවුන් අතරින් ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් තිදෙනෙකු මරණයට පත්ව ඇති බව සඳහන්.
Saru FM Media