මහින්ද්‍රා ලාස්ට් මොබිලිටි ලිමිටඩ් ආයතනය මගින් මෙරට විද්්‍යුත් වාහන වෙළඳපොළට පිවිසීමේ සූදනමක්

0
12


ඉන්දියාවේ අංක එකේ විද්්‍යුත් වාහන නිෂ්පාදකයෙකු වන මහින්ද්‍රා ලාස්ට් මොබිලිටි ලිමිටඩ් ආයතනය මෙරට විද්්‍යුත් වාහන වෙළඳපොළට පිවිසීමට සූදනම් වනවා. 

ඒ සඳහා ඉවැලුවේෂන් ඔටෝ පුද්ගලික සමාගම සමග ගිවිසුමක් අත්සන් කර ඇති අතර එම ආයතනයේ පළමු ප්‍රදර්ශනාගාරය පෑලියගොඩ ප්‍රදේශයේදී ඉකුත් දා විවෘත කෙරුණා. 

ගම්පහ, රත්නපුර, මොණරාගල සහ බදුල්ල යන ප්‍රදේශවල ත්‍රී – එස් ජාල හරහාද මහින්ද්‍රා විද්්‍යුත් වාහන මිලදී ගැනීමටද අවස්ථාව හිමි වනවා. 

ඉදිරියේදී අලෙවි නියෝජිත ජාලය පුළුල් කිරීමටද සූදානම් බන එම ආයතනය පැවසුවා.  



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here