මහින්ද ළමයෙක් වඩාගනිද්දී JVP එක මොනවද නොකිව්වේ? සජිත් ළමයි එක්ක කතා කරද්දි JVP එක මොනවද නොකිව්වේ? අද අනුර කුමාරම රැස්වීම්වල ළමයි වඩාගන්නවා! එදා අනෙක් අයට නරක දේ දැන් ඒ අයට හොඳ වෙලා! මේ අය මිනිස්සු අතර වෛරය හදන්න මොනතරම් නම් බොරු කිව්වද? VIDEO I Sri Lanka Latest News

0
20


එදා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දරුවන් වඩා ගනිද්දී ජවිපෙ ඊට එරෙහිව විශාල විරෝධයක් රට ඇතුළේ නිර්මාණය කළ නමුත් අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම ළමයින් වඩා ගනිමින් එදා නරකයි කී දේම කරන බව ප්‍රසාද් සිරිවර්ධන මහතා පැවසීය.

එමෙන්ම විපක්ෂනායකවරයා දරුවන් සමග කතා කරද්දී ඊටද විශාල වශයෙන් මඩ ගසමින් රට ඇතුළේ වෛරයක් නිර්මාණය කිරීමට ජවිපෙ කටයුතු කළ බවද මන්ත්‍රීවරයා කීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here