දේශීය පුවත් මහින්ද මල්ලිට ඊයේ ආරාධනාවක් ආවාද? දන්නෙ නෑ! ගෝඨා මල්ලි ඇයි කතා කරන්නේ නැත්තේ? දන්නෙ නෑ! බැසිල් මල්ලි කවද්ද ලංකාවට එන්නෙ? දන්නෙ නෑ! මීට චමල් අයියා! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - May 20, 2025 3:56 PM 0 4 FacebookTwitterPinterestWhatsApp අද දින රණවිරු ස්මාරකයට ආචාර පුද කිරීම සදහා හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය ඒ මහතාගෙන් දිගින් දිගටම ප්‍රශ්න විමසීමට පියවර ගත්තේය.Sri Lanka Latest News එහිදී චමල් රාජපක්ෂ මහතා ඊට පිළිතුරු ලබා දුන්නේ මෙසේය. Saru FM Media