ඊයේ (28) සවස් කාලයේ මියන්මාරයේ හට ගත් රිච්ටර් මාපක අංක 7.7ක දරුණු භූමිකම්පාව සම්බන්ධයෙන් ඒ මොහොතේ වීඩියෝ කර ගත් දර්ශන රැසක් මේ වනවිට ලෝක මට්ටමින් සංසරණය වෙමින් පවතී.
මහල් 30කට ආසන්න උසකින් යුතු ගොඩනැගිලි කඩා වැටීම ඇතුළු දර්ශන කිහිපයක් අඩංගු වීඩියෝවක් පහත දැක්වේ.
Saru FM Media