මහබැංකුව පොලී අනුපාතික තවදුරටත් අඩුකරයි !

0
3


සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට ඊයේ (මැයි 21) පැවති ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

ඒ අනුව එක්දින ප්‍රතිපත්ති අනුපාතිකය පදනම් අංක 25කින් අඩුකරමින් 7.75% ක් වශයෙන් පවත්වා ගැනීමටයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇත්තේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here