රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW :
මහ බැංකුව විසින් විශේෂ අවසරයක් ලබා දී ඇති අවස්ථාවකදී හැර, මෙරට නේවාසිකයින් අතර සිදුවන සියලුම ගනුදෙනු ශ්‍රී ලංකා රුපියල්වලින් පමණක් සිදු කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව දන්වා සිටී.
නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කළේ, එසේ නොවන්නේ නම් එය බැංකු පනතේ විධිවිධාන වලට අනුව වරදක් වන බවයි.
එම නිවේදනය පහතින් දැක්වේ,
Saru News










