සටහන – රුවන් නෙළුගොල්ල
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (මැයි 05) නියෝග කළේය.
ඒ, කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක් වංචනික ලෙස පෞද්ගලික අංශයට විකිණීමේ සිද්ධියකට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ය.
මෙම සිද්ධියට අදාළව දැනට අධිකරණය මගහැර සැඟවී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ මිල්රෝයි පෙරේරා අත් අඩංගුවට ගැනීම සඳහා යළි වරෙන්තු නිකුත් කෙරිණි.
Saru FM Media