තමන් කිසිදු තැනක ප්‍රභාකරන්ගේ පිළිරුවක් සාදන කතාවක් සිදු කොට නොමැති බව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය.Sri Lanka Latest News
තමන්ගේ නායකයා රෝහණ විජේවීර බවත්, තමන් යුද්ධයේදී මියගිය සියලු දූදරුවන් වෙනුවෙන් පෙනී සිටින බවත් කියා සිටියේය.
Saru FM Media