පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද යොදා ගනිමින් විවිධ අසත්‍ය ප්‍රකාශ සිදු කරන සජිත් පිල ප්‍රමුඛ මන්ත්‍රීවරු කිසියම් ආකාරයක සංවිධානාත්මකව කටයුතු කරන්නේ දැයි බලවත් සැකයක් හට ගෙන තිබේ.
හර්ශන රාජකරුණා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ නැවත නැවත නැගී සිටිමින් ජනාධිපතිවරයාගේ වියට්නාම් සංචාරය නිම කර නැවත පැමිණීම පිළිබඳව අසත්‍ය කරුණු සමාජ ගත කිරීමට උත්සාහ දැරීය. විදේශ අමාත්‍ය විජිත හේරත් ඒ පිළිබඳ සත්‍ය තත්වය කරුණු සහිතව පැහැදිලි කරනු ලැබීය.
හර්ශන රාජකරුණා මන්ත්‍රීවරයා වැනි අයගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ දැඩි ප්‍රතිචාර දැක්වීය. ඒ පිළිබඳ වීඩියෝව පහත දැක්වේ.
Saru FM Media