මන්ත්‍රී පුතා වෙන්න මාමාට පිහියෙන් ඇනලා

0
3

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කැලණිය ප්‍රාදේශීය සභාවට තේරීපත්වූ මන්ත්‍රීවරයකුගේ පුත්‍රයෙකු විසින් එල්ල කරන ලද පිහි ප්‍රහාරයකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මෙලෙස පිහි ප්‍රහාරයට ලක්ව ඇත්තේ 

සැකකාර තරුණයාගේ පෙම්වතියගේ පියාය.

ඊයේ (17) රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති අතර අදාළ මන්ත්‍රීවරයාගේ පුත්‍රයා ඔහුගේ පෙම්තිය බව කියන අයගේ නිවසට ගොස්  ඇගේ පියාට මේ පිහි ප්‍රහාරය එල්ලකර තිබේ.

සැකකරු හා ඔහුගේ පෙම්තිය කැලණි විද්‍යාලයේ අධ්‍යාපනය ලබන මෙවර සාමාන්‍ය පෙළට පෙනීසිටින සිසුන් බවද වාර්තා වේ.

සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු අද (18) සාමාන්‍ය පෙළ විභාගයට ද පෙනී සිට ඇති බව වාර්තා වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here