මන්ත්‍රී කෝසලගේ වියෝව ගැන ජනපති සංවේදී වෙයි

0
13


අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතා‌‌ගේ අවසන් කටයුතු හෙට (09) සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මෙවැනි පසුබිමක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මන්ත්‍රීවරයාග‌ේ වියෝව සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් පළ කිරීමටයි කටයුතු කළේ.

“ගමන ඇරඹුවා පමණයි

ඔබ නොමැති පාඩුව බරයි…

ඔබ පැතූ දේශය ගොඩනගන්නට අපි කැප වන්නෙමු.

කෝසල සොයුර,

ඔබට විප්ලවීය ආචාරය!”



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here