මන්ත්‍රී අර්ච්චුනා පාර්ලිමේන්තු සභාගර්භයෙන් එළියට දායි !

0
5


සටහන – රුවන් නෙළුගොල්ල

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා පාර්ලිමේන්තු සභාගර්භයෙන් ඉවත්කිරීමට මූලාසනයේ සිටි මන්ත්‍රීවරයා අද (මැයි 08) පස්වරුවේ පියවර ගෙන තිබේ.

ඒ, පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධාකිරීමේ චෝදනාව යටතේ ය.

පාර්ලිමේන්තුවේ අද පැවැත්වුණු විවාදය අතරතුර රීති ප්‍රශ්නයක් මතු කරමින් රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා කතා කරන්නට පටන් ගැනීමෙන් පසු ඇතිවූ ගැටලුකාරී තත්වයක් තුළ මෙසේ ඔහුව සභාගර්භයෙන් ඉවත්කර ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here