මත්ද්‍රව්‍ය සමග දෙවුන්දර මුහුදේදී අත්අඩංගුවට ගත් යාත්‍රාවේ හිමිකාර මව සහ පුත්‍රයා අත්අඩංගුවට – Saru News | සිංහල

0
4

දෙවුන්දරට දකුණු දෙසින් වූ මුහුදේ දී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 133ක් සමඟ නාවික හමුදා භාරයට ගත් `දිනූෂි’ නමැති බහුදින ධීවර යාත්‍රාවේ හිමිකාරිය සහ ඇගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් වන අතර වැඩිදුරටත් වාර්තා වන්නේ ඔවුන් අම්බලන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවය.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here