භීෂණ සමයේ සිද්ධ වෙච්ච සියලු ඝාතනවලට අනුර කුමාර දිසානායක සමාව ඉල්ලයි! 87-89 වුණේ සිවිල් යුද්ධයක්! යුද්ධය කියන්නේ රාත්‍රී භෝජන සංග්‍රහයක් නෙමෙයි! තම පක්ෂය අතිනුත් සිදුනොවිය යුතු දේ සිදුවුණා! මෙන්න විශේෂ ප්‍රකාශය! VIDEO I Sri Lanka Latest News

0
16


භීෂණ සමයේ සිදුවූ සියලු ඝාතනවලට සමාව ඉල්ලමින් අනුර කුමාර දිසානායක මහතා ශ්‍රේෂ්ඨ ප්‍රකාශයක් සිදු කොට ඇති බව රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය පැවසුවාය.Sri Lanka Latest News

2017 මැයි 30 දින මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හෙතෙම මේ බව කියා ඇති පාර්ලිමේන්තුවට දැනුම් දුන් මන්ත්‍රීවරිය එම ප්‍රකාශ සභාගත කිරීමටද පියවර ගත්තාය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here