බෝධි පූජාවක් තියලම සාගල වැඩ පටන් ගනී!

0
10


කොළඹ LNW:පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළව කෝට්ටේ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන අපේක්ෂකයින් ඊයේ (30) සිය පූර්ව ප්‍රචාරක කටයුතු ආරම්භ කළේය.

ඒ, කෝට්ටේ රජමහා විහාරයේදී බෝධි පූජාවක් පවත්වමින්.

ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක මහත ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එහිදී සාගල රත්නායක මහතා පැවසුවේ මෙවර පළාත් පාලන මැතිවරණයේදී කෝට්ටේ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන බවයි.

ආශිකා බ්‍රාහ්මණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here