බොරැල්ල තොරණ සජිත් අතින් විවෘත වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

0
3


වෙසක් උත්සවය වෙනුවෙන් බොරැල්ල මැගසින් එක්සත් වෙළෙඳුන්ගේ ශ්‍රී වෛශාඛ්‍ය සමිතිය විසින් නිර්මාණය කර තිබූ මහා තොරන් රාජයා විවෘත කිරීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද එක්විය.Sri Lanka Latest News

උන්මාදන්ති ජාතකය රැගත් මෙම තොරණ දර්ශනීය සිතුවම් රැසකින් යුක්ත විය. ආගමික වතාවත්වලින් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම තොරන් රාජයා විවෘත කරණ ලදී.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here