බෙලිඅත්තේදී ප්‍රයිවස් බස් එකයි ලංගම බස් එකයි මුහුණට මුහුණ හැපෙයි! තුවාල ලැබූ තිස් දෙනෙක් රෝහලේ! I Sri Lanka Latest News

0
8


බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව ආසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.Sri Lanka Latest News

එම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා තංගල්ල රෝහලට හා බෙලිඅත්ත හත්බෝධිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

අද (29) උදෑසන එම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here