සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා තවදුරටත් විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.
එහිදී හඳුනාගන්නා බීමත් රියදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලීසිය පැවසුවේ.
බීමත්ව රිය පැදවීමෙන් වළකින ලෙසයි පොලීසිය වැඩිදුරටත් රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.
Saru FM Media