බිහිසුණු ඛේදවාචක ගැන බීබීසීය සවිස්තර කරුණු හෙළි කරයි

0
3


කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය කළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථය ප්‍රපාතයට පෙරලීමෙන් 22 දෙදෙනෙකුගේ දිවි අහිමි වීමත් සමඟ මෙරට මාර්ග අනතුරු පිළිබඳව සුවිශේෂී අවධානයක් යොමු වී ඇත.

පසුගිය වසර 5ක දත්ත ඇසුරින් බීබීසී සිංහල වෙබ් අඩවිය විමර්ශනාත්මක සටහනක් තබා තිබේ. එම සටහනට පහත සඳහන් සබැඳියෙන් යොමු විය හැකියි.
ආසන්න වසර 5ක දත්ත විශ්ලේෂණයක්: ‘ශ්‍රී ලංකාවේ සෑම පැය 4කට ම වරක් රිය අනතුරු හේතුවෙන් මරණයක්’



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here