බ්ලූමැන්ඩල් දුම්රිය මාර්ගය ආසන්නයේ වෙඩිතැබීමක්

0
4


බ්ලූමැන්ඩල් දුම්රිය මාර්ගය ආසන්නයේ මහල් නිවාස සංකීර්ණයක් අසල වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

 අද පස්වරුවේ සිදු වූ මෙම වෙඩි තැබීම හේතුවෙන් 38 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර ඇති බවයි පොලීසිය සදහන් කර සිටියේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here