බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කළ මත්පැන් අලෙවි සැලක් ඊයේ (02)දින සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබා තිබෙනවා.
ආනමඩුව, පුත්තලම පාර අංක 8 දරණ ස්ථානයේ පවත්වාගෙන යනු ලබන මත්පැන් අලෙවි සැලක් මෙලෙස මුද්‍රා තැබූ බව සුරාබදු කොමසාරිස් සඳහන් කළා.
ඒ සිදු කළ හදිසි පරික්ෂාවකදී දින එම මත්පැන් අලෙවි කළ ස්ථනය විවෘත කර තිබීම හේතුවෙන් බවයි සුරාබදු කොමසාරිස් සඳහන් කළේ.
Saru FM Media