බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය මැති සබයේදී ඇරඹේ

0
17


බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීතිවිරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය මේ වනවිට පැවැත්වෙනවා. 

මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා ආණ්ඩුව වෙනුවෙන් විවාදය ආරම්භ කළා. 

Neth Sound · PRL SUNIL 01

එම විවාදයේ තවත් තොරතුරු නෙත් නිවුස් සවස 06යි 45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here