පෞද්ගලික  බස් රථ සඳහා ඉන්ධන අද සිට ලංගම ඩිපෝවලින්

0
2

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා අද (16) සිට ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදෙන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව සඳහන් කරයි.

ඒ යටතේ මගී බස් රථ සඳහා සතියකට ලබාගත හැකි ඉන්ධන කෝටාව ලීටර් 60 කි.

කෙසේ වෙතත් ගමන් ගන්නා මාර්ගය, දුර ප්‍රමාණය , ධාවනය කරන වාර ගණන අනුව මගී ප්‍රවාහන බස් රථවලට ලබා දෙන ඉන්ධන කෝටාව සංශෝධනය කරන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ඒ.රාජකරුණා මහතා පවසයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here