දේශීය පුවත් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් අවුරුදු 6ක දරුවෙකු මරුට (VIDEO) By Saru FM Media - March 31, 2025 4:27 PM 0 9 FacebookTwitterPinterestWhatsApp කළුතර ගමගොඩපාර ප්‍රදේශයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඉන් වයස අවුරුදු 6ක දරුවෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි. Saru FM Media