පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

0
8


පැවැත්වීමට නියමිත පළාත් පාලන ජන්ද විමසීම හේතුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයෙන් දැක්වෙන්නේ පළාත් පාලන ජන්ද විමසීම හේතුවෙන්, 2025.05.06 දින සහ 2025.05.07 යන දෙදින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාල වල එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් ක්‍රියාත්මක නොවන බවයි.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here