පුංචි රනිල් කෙනෙක් ඉදිරියට

0
13


මෝඩයන්ගේ දිනය ලෙස සැලකෙන අප්‍රේල් 01 වෙනි දින රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී හමුවේ දී නව උප නායක ධුරයට අකිල විරාජ් කාරියවසම් පත්කර ගෙන තිබේ.

නව උප නායකවරයෙකු පත් කර ගත්ත ද, පාලිත රංගේ බණ්ඩාර එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වූ පසුව මේ දක්වා එම පුරප්පාඩුව පුරවා නැත. පසුගිය මැතිවරණ කිහිපයේ දී ම එම අභ්‍යන්තර ගැටීම් වර්ධනය වූ අතර, පළාත් පාලන මැතිවරණය හමුවේ නව උප නායකවරයෙකු පත් කර ගෙන සිටී.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here