පුංචි ඡන්දයේ වටිනාකම ආර්ථික විද්වතුන් පහදයි

0
12


රටක් ලෙස ඉදිරියට යාම සදහා පළාත් පාලන මැතිවරණය ද තීරණාත්මක මැතිවරණයක් බව ආර්ථික විද්වතුන් පවසනවා.

එම මැතිවරණය මෙරට ආර්ථිකයට දැඩිව බද්ද වී තිබීම ඊට හේතුව බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.

Neth Sound · PROF WASANTHA 01

එවන් පසුබිමක් තුළ පළාත් පාලන ආයතන සඳහා සුදුසු පුද්ගලයන් තෝරා පත් කර යැවීමට මහජනතාව කටයුතු කළ යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

Neth Sound · PROF WASANTHA 02

මේ අතර රජයේ වැඩපිළිවෙළ ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා ඊට සුදුසු පුද්ගලයන් පත් කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සුරංග සිල්වා මහතාද පෙන්වා දුන්නේ.  

Neth Sound · PROF SURANGA 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here