පුංචි ඡන්දයේ දිස්ත්‍රික්ක 04ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

0
15


පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු මේ වන විට සාර්ථකව සිදුවෙමින් ඇතැයි රජයේ මුද්‍රණාලය පවසනවා.

රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පැවසුවේ දිස්ත්‍රික්ක 04ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇති බවයි.

Neth Sound · PRADEEP PUSHPAKUMARA 01

මේ අතර එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී අදාළ ආයතන වෙත සභිකයින් තෝරා ගන්නා ක්‍රමවේදය මත පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා නෙත් එෆ් එම් අන්ලිමිඩට් කණපිට වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින් පැහැදිලි කිරීමක් සිදු කළා.

Neth Sound · ELE ROHANA 02

ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු වන ආකාරයද මෙහිදී පැහැදිලි කෙරුණා.

Neth Sound · ELE ROHANA 03

රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ජයග්‍රහණ කරන කොට්ඨාස සහ අදාළ පක්ෂය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව මත එක් එක් පක්ෂයට හිමි වන මන්ත්‍රී ධුර සංඛ්‍යාව තීරණය වන බවයි.

Neth Sound · ELE ROHANA 04



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here