පුංචි ආණ්ඩු සියයක බලය අල්ලන බවට සජබෙන් යළි ප්‍රකාශයක්

0
13


පළාත් පාලන ආයතන සියයක බලය අත්පත් කර ගන්නා බවට සිය පක්ෂය සිදු කළ ප්‍රකාශය ප්‍රායෝගික ප්‍රකාශයක් බව සමගි ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක මහතා පවසනවා.

පවතින ඡන්ද ක්‍රමය අනුව එක් පක්ෂයකට පළාත් පාලන ආයතනවල බලය තනිව අත්පත් කර ගැනීම අපහසු කටයුත්තක් බවයි ඔහු කියා සිටියේ.

නෙත් නිවුස් සිව්වෙනි මානය වැඩසටහනට එක්වෙමින් මහේෂ් සේනානායක මහතා මෙම අදහස් පළ කළා.

Neth Sound · SJB MAHESH 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here