පිල්ලෙයාන්ගේ රියදුරු CID අත්අඩංගුවට !

0
15


සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරා ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ශිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළවය.

මෙම සිද්ධියට අදාළව මීටපෙර අත් අඩංගුවට ගනු ලැබූ පිල්ලෙයාන්ව මේ වනවිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here