පිල්ලෙයාන් CID එකේදී හඬා වැටෙයි! සමාජ මාධ්‍යයේ යන සමහර කතා බොරු! කිසිම දෙයක් තාම හෙළිකරලා නෑලු! VIDEO I Sri Lanka Latest News

0
12


අත්අඩංගුවේ පසුවන පිල්ලෙයාන් සිය නීතීඥ උදය ගම්මන්පිල හමුවේ තොරතුරු හෙළිකරමින් කදුලු සලා ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News

එහිදී අත්අඩංගුවට ගත් චෝදනාව සම්බන්ධයෙන් මිස වෙනත් කිසිදු සිදුවීමක් සම්බන්ධයෙන් පිල්ලෙයාන් කිසිදු තොරතුරක් අනාවරණය කොට නොමැති බවද දැනගන්නට තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here