පැති බැම්මට යටවූ තිදෙනා මරුට

0
9

Update 08:54 PM – අහංගම, පැලැස්ස ප්‍රදේශයේ පැති බැම්මක් කඩාවැටීමෙන් ඊට යටවී සිටි පුද්ගලයින් තිදෙනා මියගොස් ඇති බව පොලීසිය පවසයි.

————————————

08:21 PM –  පැති බැම්මක් කඩා වැටී පුද්ගලයින් තිදෙනෙක් යටවෙයි

අහංගම, පැලැස්ස ප්‍රදේශයේ පැති බැම්මක් කඩාවැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ඊට යටවී ඇති බව වාර්තා වෙයි.

වැඩබිමක පැති බැම්ම ඉදිකරමින් සිටි කම්කරුවන් තිදෙනෙක් මෙලෙස යටවී ඇති බව අහංගම පොලීසිය පවසයි.

බැම්මට යටවී සිටි තිදෙනා ගොන්නගහේන රෝහල වෙත ඇතුළත් කර තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here