පාස්කු ප්‍රහාරයට වගකිව යුතු කණ්ඩායමක් ගැන අප්‍රේල් 21ට පෙර අනාවරණයක් – ජනපති (වීඩියෝ)

0
12


පාස්කු ප්‍රහාරයට වගකිව යුතු කණ්ඩායමක් පිළිබඳ තොරතුරු එළඹෙන අප්‍රේල් 21 වනදාට පෙර හෙළිදරව් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

දෙයියන්දර ප්‍රදේශයේ අද (30) පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

“මේ අප්‍රේල් මාසේ 21 වනදාට නැවත පාස්කු ප්‍රහාරයේ දිනය සමරනවා, අපි බොහෝ දුරට අපරාධ පරීක්ෂණ දෙපාර්තෙමන්තුව උත්සාහ ගනිමින් සිටිනවා අප්‍රේල් මාසේ 21 වනදාට පෙර එයට වගකිවයුතු සැළකිය යුතු කණ්ඩායමක් හෙළිදරව් කරන්න.”



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here