පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකරනවාමයි – පොලිස් ඇමති සහතික වෙයි!(VIDEO)

0
8


කොළඹ LNW:පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන ඉතාම සාධාරණව හා කඩිනමින් අවසන් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අවධාරණය කළේය.

ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු තීන්දු තීරණ ගෙන ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

කාලයේ වැලි තලාවෙන් අපරාධ වසන් වී යාමට ඉඩ නොදෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here