පාස්කු ප්‍රහාරයට අවුරුදු 6 පිරෙනවා! අද හෙට අනිද්දා රට පුරා ආරක්ෂාව තරකරයි!  I Sri Lanka Latest News

0
24


පාස්කු ඉරිදා දිනයට සමගාමීව ආරක්ෂක පියවර ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස් ලබාදී තිබේ.Sri Lanka Latest News

එහිදී ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණයෙන් රට තුළ අවශ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසය.

කිතුනු බැතිමතුන්ගේ පාස්කු උත්සවයේ දේව මෙහෙයන් 2025.04.18 හා 2025.04.20 වන දිනයන්හි පැවැත්වෙන බැවින් එම දිනයන්හි බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස විශේෂ ආරක්ෂාවක් යෙදවීමට නියමිතය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here