රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW :
අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියණියකට අමානුෂික ලෙස පහරදුන් පාසල් ගුරුවරයෙකු පොලිසිය මගින් නානුඹය ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
ගුරුවරයාගෙන් පහර කෑ දියණිය රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන අතර, අදාල ගුරුවරයා තමන්ට දිගටම පහර දුන් බවත්, හිස මේසයට තියා තද කර පිටට ද පහර දුන් බව එම දියණිය සඳහන් කරන අතර වේදනාව දරාගත නොහැකි තැන තමන්ට මුත්‍රාපිටවූ බවද දියණිය පවසා තිබේ.
Saru News










