පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් සෑම සතියකට වරක්ම ප්‍රකාශයට පත් කරනු ලැබේ.Sri Lanka Latest News
ඒ අනුව මෙම සතියට අදාළ ඇස්තමේන්තු මිල පරාසයන් ජමෙසේය.
තෝරා ගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල පරාසය
(19.05.2025 සිට 25.05.2025)
- තිරිගු පිටි 150.00 – 177.00
- සුදු සීනි 215.00 – 240.00
- පරිප්පු 249.00 – 278.00
- අර්තාපල් (ආනයනික) 160.00 – 205.00
- බී ළූණු (ඉන්දියා) 120.00 – 146.00
- බී ළූණු (පකිස්ථාන) 100.00 – 128.00
- රතු ළූණු (ආනයනික) 250.00 – 373.00
- වියළි හාල්මැස්සන් (තායිලන්ත) 700.00 – 871.00
- වියළි හාල්මැස්සන් (අනෙකුත්) 600.00 – 707.00
- වියළි මිරිස් 570.00 – 662.00
- බිත්තර ( සුදු ) – ඒකකයක් 23.00 – 30.00
- බිත්තර ( දුඹුරු ) – ඒකකයක් 25.00 – 32.00
- ටින්මාළු(දේශීය) – ටූනා – 425g 330.00 – 380.00
- ටින්මාළු(දේශීය) – මැකරල් – 425g 350.00 – 420.00
- ටින්මාළු(ආනයනික) – 425g 350.00 – 415.00
- දේශීය කැකුළු සහල් – සුදු 200.00 – 220.00
- දේශීය කැකුළු සහල් – රතු 200.00 – 220.00
- දේශීය නාඩු සහල් – සුදු 215.00 – 230.00
- බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා) සම සහිත 850.00 – 950.00
- සම්පූර්ණ යොදය සහිත කීරි පිටි 400 g 940.00 – 1140.00
සභාපති ,
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
Saru FM Media