ගොසිප් පුවත් පාප් වහන්සේගේ අභාවය ලොව පුරාම පුවත්පත් මුල් පිටු සැරසූ හැටි By Saru FM Media - April 22, 2025 3:15 PM 0 9 FacebookTwitterPinterestWhatsApp ඊයේ (21) සිදුවූ පාප් වහන්සේගේ අභාවය ලොව පුරා කිතුණු බැතිමතුන්ට ශෝක ජනක පණිවිඩයක් වූ අතර අද ජාත්‍යන්තරයේ බොහෝ පුවත්පත්වල මුල් පිටුව සරසා තිබුනේ ඒ ගැන විස්තර වලිනි.මේ සමග පළවන්නේ අද පළවූ පුවත්පත්වල එම මුල් කවර එකතුවකි. Saru FM Media