පාතාලයට සම්බන්ධ දේශපාලඥයින් කවුරුන්දැයි වහාම රටට හෙළි කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා.
ඔහු කියා සිටියේ නම් හෙළි කිරීමෙන් පමණක් නොව ඔවුන් වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ යුතු බවයි.
රට තුළ සිදුවන රථ වාහන අනතුරු සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා අදහස් පළ කළා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.
Saru FM Media