ප්‍රවීණ ලේඛකයෙකු, කවියෙකු සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන පියසෝම රුද්‍රගූ මහතාගේ තවත් නිර්මාණ ද්විත්වයක් දොරට වැඩීම හෙට

0
3


ප්‍රවීණ ලේඛකයෙකු, කවියෙකු සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන පියසෝම රුද්‍රගූ මහතාගේ තවත් නිර්මාණ ද්විත්වයක් දොරට වැඩීම හෙට සිදු වනවා.  

ඒ, හංවැල්ල, පහත්ගම පිහිටි සීතාවක ප්‍රදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදීයි. 

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පියසෝම රුද්‍ර‘ගූ මහතා.

Neth Sound · PIYASOMA 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here