මහමැතිවරණයට පෙර ආණ්ඩුවේ අමාත්‍යවරයකු වන චන්ද්‍රසේකර් මහතා ප්‍රභාකරන්ගේ පිළිරුවක් ගොඩනගන බව ප්‍රකාශ කොට ඇතැයි අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා පැහැදිලිවම සදහන් කොට ඇති බව හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.Sri Lanka Latest News
Saru FM Media