ප්‍රතිපත්ති චේන්ජ්! පිරිසුදුභාවය ලෙෆ්ට්! කන්‍යාභාවය බ්ලාස්ට්! මෙන්න මාලිමාව පළාත්පාලන ආයතනවල බලය ගන්න හදන විදිහ! VIDEO I Sri Lanka Latest News

0
3


ප්‍රතිපත්තිගරුක පක්ෂයක් බව කී ජවිපෙ අද කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සදහා වරදාන වරප්‍රසාද මුදල් දෙන තත්ත්වයට පත්ව ඇති බව නලින් බණ්ඩාර මහතා කීය.

ඒ අනුව ඔවුන්ගේ දේශපාලන කන්‍යාභාවය සිදී ගොස් ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.

Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here