පළාත් පාලන මැතිවරණයට දේශපාලන පක්ෂවල සහ ජනතාවගේ උනන්දුවේ අඩුවක් – පැෆ්රල් සංවිධානය කියයි

0
11


පළාත් පාලන මැතිවරණයට සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල සහ ජනතාවගේ උනන්දුවේ අඩුවක් දක්නට ලැබෙන බව පැෆ්රල් සංවිධානය පවසනවා. 

එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ දේශපාලන පක්ෂ කිහිපයක් පමණක් මැතිවරණ ප්‍රචාරණ කටයුතු යම් මට්ටමකින් සිදු කරමින් පවතින බවයි. 

Neth Sound · PAFRAL ROHANA 01

පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ වැදගත්කමද පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂවරයා මෙහිදී පෙන්වා දුන්නා. 

Neth Sound · PAFRAL ROHANA 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here