පළාත් පාලන ඡන්ද සටනට ජනපති අනුර හෙට උතුරට

0
19


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (අප්‍රේල් 17) දිනයේදී උතුරු පළාතේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව, ජනාධිපතිවරයා මන්නාරමේ සහ යාපනයේ ජන රැළි කිහිපයක් හෙට දිනයේදී ඇමතීමට නියමිත බව සඳහන්.

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් මෙම ජන රැළි සංවිධානය කර තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here