පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනයක් අද නිකුත් වෙයි

0
4


පළාත් පාලන ආයතනවලට තේරී පත්ව සිටින සභිකයන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනයක් අද දිනයේදී නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. 

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ සභාපති හෝ නගරාධිපති නම් කළ හැකි පළාත් පාලන ආයතන 161ක සභිකයින්ගේ නම් සහ අනෙකුත් පළාත් පාලන ආයතනවල කොට්ඨාස ජයගෙන ඇති සභිකයින්ගේ නම් ඇතුළත්ව එම ගැසට් නිවේදනය නිකුත් කරන බවයි.

Neth Sound · ELE SAMAN 02

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා.

Neth Sound · ELE SAMAN 02

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here