පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න පක්ෂ අතර සාකච්ඡා තවදුරටත්

0
3


පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීම සම්බන්ධයෙන් වන මූලික කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. 

මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගැනීම සඳහා ස්වාධීන කණ්ඩායම් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි නියෝජ්‍ය අමාත්‍යරයා පැවසුවේ. 

Neth Sound · NAMAL 01

සමගි ජන බලවේගය පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් අනෙකුත් පක්ෂ සමග සාකච්ඡා කරමින් සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කළේ.

Neth Sound · HECTOR 03



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here