දේශීය පුවත් පළමු නිල ජන්ද ප්‍රතිඵලය මෙන්න! By Saru FM Media - May 6, 2025 6:58 PM 0 8 FacebookTwitterPinterestWhatsApp කොළඹ LNW: 2025 පළාත් පාලන මැතිවරණයේ පළමු නිල ජන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සභාවේ ප්‍රතිඵලයයි. ජාතික ජන බලවේගය – 2260සමගි ජන බලවේගය – 1397ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 795 Saru FM Media