පලස්තීනයට පක්ෂව අදහස් පළ කරන මෙරට පුද්ගලයින් ගැන සජබය කතා කරයි

0
12


ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම් සම්බන්ධයෙන් පලස්තීනයට පක්ෂව අදහස් පළ කරන මෙරට පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධින් කිහිපයක් පසුගිය දිනවල වාර්තා වී ඇති බව සමගි ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා. 

Neth Sound · MUJIBAR 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here